Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th October 2019 13:14:27 Hours

ඞීම් රෝන් ආරාධිත දේශණය පැවැත්වීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා සේවා වනිතා ශාඛාව වෙතින් සංවීධානය කරණු ලබන මාසික වැඩසටහන් මාලාවට අනුව 3 ශ්‍රීලයුපොහේබ අනුග්‍රහක දායකත්වය යටතේ ඞීම්රෝන් ආයතනයේ සහයෝගය ලබාගනිමින් රුපලාවන්‍ය හා කොන්ඩා සැකසිම පිළිබද එක් දින වැඩමුලූවක් 2019.10.05 වන දින රෙම ශ්‍රීලයුපොහේබ කෝප්‍රල් සමාජශාලාවේදි පැවති අතර ඒ සදහා සේවා වනිතා ශාඛා සභාපතිතුමිය ඇතුලූ රණවිරු බිරින්දෑවරුන් හා රණවිරුවන් 150 දෙනෙකු සහභාගි වන ලදී.