Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th October 2019 11:05:41 Hours

වාර්ෂික පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ උත්සවය - 2019

වාර්ෂික පාසල් අභ්‍යාස පොත් බෙදාදීමේ උත්සවය 2019/10/13 වන දින මෙම රෙජිමේන්තු බලකාධිපති හා භකාස ආඥාපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ ප්‍රධානත්වයෙන් රෙම ශ්‍රීපයුපොහේබහිදි පවත්වනු ලැබිය.