Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st August 2019 14:36:57 Hours

මුල්ලේරියාව මානසික රෝහල් සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකා සේවා වනිතා ශාඛාවේ සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව 2019/06/21 වන දින මුල්ලේරියාව මානසික රෝහලේ නේවාසිකව ප්‍රථිකාර ලබන අයවලුන් උදෙසා දිවා ආහාර වේලක්ද ඔවුන්ගේ සුභසාධනය සඳහා භාණ්ඩ හා උපකරන ලබාදීමක් සිදුකරන ලද අතර, ඒ සඳහා 4 පොහේබ වෙතින් අනුග්‍රාහක දායකත්වය ලබාදෙන ලදි.