Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th June 2019 10:55:57 Hours

29 වන රෙජිමේන්තු දින සංවත්සරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකායේ රෙජිමේන්තු බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා මුල භකාස අණසක ආඥාපති මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි හට 29 වන රෙජිමේන්තු දින සංවත්සරය නිමිතිකොටගෙන 2019/05/30 දින සම්මාන මුරයක්, සම්මාන පෙලපාලියක් පැවැත්වීම මෙන්ම බළකාධිපති විසින් සියලු නිලයින් ඇමතීම, සියලු නිල දිවා භෝජන සංග්‍රහය හා බලලත් නිලධාරි/සැරයන් නිවස්නයේ නේවාසික පහසුකම් සඳහා ඉදිකරන ලද ගොඩනැගිල්ල විවෘත කිරිමද සිදු කරන ලදි.