Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

23rd April 2019 09:26:50 Hours

ති‍්‍රපිඨකාභිවන්දනා බෞද්ධ ආගමික වැඩසටහන

යුද හමුදා මූලස්ථානයේ උපදෙස් පරිදි 2019 මාර්තු මස 22 වන දින මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි ති‍්‍රපිඨකාභිවන්දනා බෞද්ධ ආගමික වැඩසටහනක් පවත්වන ලද අතර. මේ සඳහා මධ්‍යස්ථාන සේනාවිධායක, අනි - විවිඒ, අනි - 1 ශී‍්‍රලයුහපොහේබ ඇතුලු ජ්‍යෙෂ්ඨ හා කණිෂ්ඨ නිළධාරින් හා සෙසුනිලයින් සහභාගි වන ලදි