Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th April 2019 21:03:38 Hours

29 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව පැවැති පීරිත් සජ්ජායනය හා දානමය පිංකම

29 වන රෙජිමේන්තු දින සංවත්සරයට සමගාමීව ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් සංවිධානය කරන ලද පිරිත් සජ්ජායනය හා දානමය පිංකම 2019 අපේ‍්‍රල් මස 04 හා 05 වන දින පවත්වන ලදි. මෙම පිංකම් මාලාව සඳහා බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි හා බ්‍රිගේඩියර් එල්පිආර් ප්‍රේමලාල් යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුළු ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිළධාරින්ද, සෙසුනිලයින්ද සහභාගි වන ලදි