Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

01st April 2019 17:54:11 Hours

අභිමංසල 111 පාංගොල්ල සංචාරය

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොළිස් හේවා බළකා සේවා වනිතා ශාඛා ගරු සභාපතිනි ශ්‍යාමලි පොඩිරාළහාමි මැතිණියගේ ප‍්‍රධානත්වයෙන් හා සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් යුතුව අභිමංසල සුව සහන මධ්‍යස්ථාන 111 පාංගොල්ලෙහි නේවාසිකව ප‍්‍රතිකාර ලබන රණවිරුවන්ගේ සුව දුක් සොයා බැලිමෙි සංචාරයක් 2019.03.21 වන දින සුවසහන මධ්‍යස්ථානයේදි සිදුකරනු ලැබු අතර එහි ප‍්‍රතිකාර ලබන රණවිරුවන් 41 දෙනෙකු සඳහා ඔවුන්ගේ දෛනික පරිභෝජනයට අවැසි රුපියල් 23,195.00 වටිනා භාණ්ඩ හා සියලුම නිලයින්ගේ ප‍්‍රයෝජනය සඳහා රුපියල් 13,000.00 ක වටිනාකමකින් යුතුු ඇදුමි රදවන 04ක් හා ණෘණ ස්ටෑන්ඩි ෆෑන් 01 ක පරිත්‍යාග කරන ලදි. මෙහි සියලු සංවිධාන කටයුතු 6 ශී‍්‍රලයුහපොහේබ වෙතින් සිදු කරන ලදි.