Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th March 2019 15:49:02 Hours

බලකාධිපති තුමන්ගේ 5 ශී‍්‍රලයුපොහේබ ඒකක සංචාරය

ශ‍්‍රි ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මෙන්ම ඉදිරි නඩත්තු පෙදෙස (කිලිනොච්චිය) අඥාපති මේජර් ජෙනරල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2019.03.19 වන දින 5 වන ශ‍්‍රි ලංකා යුද හමුදා පොලිස් හේවා බලකායේ සංචාරයක නිරත වු අතර එහිදි බලකාධිපති හට කදවුරු සම්මාන මුරයක් පිරිනැම්මෙන් පසු ඒකක පන්සල් භූම්ය තුල අභිනවයෙන් ස්ථාපිත ඝන්ඨාස්ථම්භය එතුමාගේ සුරතින් විවෘත කරන ලදි. මෙහිදි ඒකක සංචාරය සනිටුහන් කිරිම නිම්ත්තෙන් රන් තැඹිලි වර්ගයේ පැලයක් රෝපණය කිරිමෙන් අනතුරුව එතුමන් විසින් 5 ශ‍්‍රීලයුපොහේබ ඒකක ප‍්‍රධාන නාම පුවරුව, ඒකක සෙසුනිල මුලූතැන්ගෙය, ඒකක බලලත් නිලධාරි/සැරයන් නිවස්නයේ මුලූතැන්ගෙය විවෘත කරන ලදි. පසුව බලකාධිපති තුමා සියලූ නිල තේ පැන් සංග‍්‍රහයට සහභාගි විය. අනතුරුව සිියලූ නිලධාරින්/ සෙසුනිලයින් අමතන ලදි.