Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

19th March 2019 11:43:46 Hours

ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරිමේ වැඩසටහන

ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ වීරෝධාර රණවිරුවන්ගේ 2017 වසරේ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය ඉහලින් සමත් වු දු දරුවන් හට ශිෂ්‍යත්ව ප‍්‍රධානය කිරිමේ වැඩසටහන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපතිණිය වරුණි උභයවර්ධන මැතිණියගේ සහ සෙසු සාමාජිකයින්ගේ සහභාගිත්වයෙන් 2019 පෙබරවාරි 19 වන දින පවත්වන ලදි. තවද මෙම රෙජිමේන්තුවේ සේවයේ නියුතු සිවිල් සේවක මහතකුගේ මෑණියන්ට රෝද පුටුවක් පිරිනැමීමද මෙම වැඩ සටහනට සමගාමිව සිදු කරන ලදී.