Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th January 2019 11:48:45 Hours

නව මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වැඩ භාරගැනිම

මෙම රෙජිමේන්තු 13 වන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වශයෙන් කර්නල් ඒඑල් ඉලංගකෝන් ජේ්‍යෂ්ඨ නිලධාරි 2019.01.04 දිනට යෙදුන සුබ මොහොතින් තනතුරේ වැඩ භාරගන්නා ලද අතර, රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක්, පැළ රෝපණය හා සියලූ නිලයින් ඇමතීම සහ සියලූ නිළ තේ පැන් සංග‍්‍රහයක් පවත්වන ලදී. මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුලූව නිළධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.