Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th January 2019 11:38:31 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් නික්ම යාම

යුද්ධ හමුදා පොලිස්හේවා බලකායේ 12 වන මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් වශයෙන් රාජකාරි කරණ ලද කර්නල් ඒඑස්පි පොඩිරාළහාමි යූඑස්පි ජේ්‍යෂ්ඨ නිලධාරි 2019.01.02 වන දින එම තනතුරෙන් නික්මයන ලද අතර, ඒ වෙනුවෙන් කඳවුරු මුරයක්, සම්මාන පෙළපාලියක්, හා සියලූ නිලයින් ඇමතීම සහ සියලූ නිළ තේ පැන් සංග‍්‍රහයක් පවත්වන ලදී. මේ සඳහා ජ්‍යෙෂ්ඨ නිළධාරින් ඇතුලූව නිළධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගි වන ලදී.