Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th January 2019 11:11:33 Hours

විශ‍්‍රාමික රෙසැමේ වරුන් හට ප‍්‍රණාම සහතික ප‍්‍රධානය කිරිමේ උත්සවය

යුද්ධ හමුදාධිපති තුමාගේ සංකල්පයක් මත 2017/06/27 දින සිට 2018/08/31 දින අතර, කාලසීමාව තුල රාජකාරි ඉටුකරන ලද දැනට විශ‍්‍රාමිකව සිටින පහත නම් සදහන් රෙසැමේ වරුන් වසර 22 ක කාලයක් තුල සිදුකල අනුපමේය මෙහෙවර වෙනුවෙන් 2018/12/21 වන දින ප‍්‍රණාම සහතික පත් ප‍්‍රධානෝත්සවයක් රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි මෙම රෙජිමේන්තු බළකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂකාධිපති තුමාගේ ප‍්‍රධානත්වයෙන් පවත්වන ලදී.

බනි 1 ජිආර්ඩබ්පි විමලසිරි
බනි 1 සි ගුණසේකර
බනි 1 ඒඒ කුමාරසිංහ යූඑස්පි