Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th October 2018 15:34:16 Hours

2 ශී‍්‍රලයුහපොහේබ 27 වන ඒකක දින සංවත්සර සමාරම්භය

2 වන ශී‍්‍ර ලංකා යුද හමුදා පොලිස් හේවා බළකායේ 27 වන ඒකක දින සංවත්සරයේ සමාරම්භය වශයෙන් 2018/09/29 වන දින ඒකක අණදෙන නිළධාරි වන ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිළධාරි ඇතුලූ සියලූ නිළධාරි හා සෙසු නිළයින්ගේ දායකත්වයෙන් සෝමාවතිය පුද බිමේදි මහ සෑ වන්දනාවක් පැවැත්වු අතර එහිදි දහසක් බුදු පිළිම වහන්සේලා පූජාව, දහසක් පැන් පාත‍්‍ර පූජාව, දහසක් ඖෂධ පූජාව, දහසක් මල් වට්ටි, පහන් පූජාව, රක්ත වර්ණයෙන් යුත් කංඡුුක පූජාව, හා විදුලි ආලෝක පූජාවක් සිදු කරන ලදි. තවද 2018/09/30 වන දින ඒකක බළ ප‍්‍රදේශයේ ජනතාව වෙත බුදු පිළිම වහන්සේලා දහසක් බෙදා දීමද සිදු කරන ලදි