Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st September 2018 10:12:04 Hours

නිලධාරි පුහුණුවීම් දිනය

යුද්ධ හමුදා මුලස්ථානයෙහි උපදෙස් පරිදි මෙම රෙජිමේන්තුව වෙත අයත් සියලුම නිලධාරින් සඳහා 2018 සැප්තැම්බර් මස 18 වන දින විශේෂ පුහුණුවීම් දිනයක් පැවැත්වීමට කටයුතු කරන ලදි. මෙම පුහුණුවීම් වැඩසටහන 2 ශ්‍රීලයුහපොහේබ ඒකකය වෙතින් සංවිධානය කරන ලද අතර, මෙම පුහුණුවීම් වැඩසටහන සඳහා බලකාධිපති ඇතුලු නිලධාරින් විශාල පිරිසක් සහභාගිවිය.