Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th September 2018 23:49:31 Hours

21 වන ඒකක දින සංවත්සරය - විශේෂ විමර්ශන ඒකකය

විශේෂ විමර්ශන ඒකකයෙහි 21 වන ඒකක දින සංවත්සරය 2018.06.06 වන දිනට යෙදි තිබූ අතර එයට සමගාමීව වැඩසටහන් මාලාව සිදු කරන ලදි. 2018.06.04 වන දින අණදෙන නිලධාරිගේ ප‍්‍රධානත්වයෙන් නාරාහෙන්පිට සාරිපුත්තාරාම විහාරස්ථානයේදි බෝධිපූජා පිංකමක් පවත්වන ලද අතර, 2016.06.06 වන දින අණදෙන නිලධාරි වෙත සම්මාන මුරයක් හා සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර සියළු නිල තේ පැන් සංග‍්‍රහයක් ද, 2018.06.09 වන දින අණදෙන නිලධාරිගේ ප‍්‍රධානත්වයෙන් කුකුලේ ගග නිවාඩු නිකේතන ක‍්‍රිකට් ක‍්‍රිඩාංගනයේදි කි‍්‍රකට් තරගයක් පවත්වන ලදි.