Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th August 2018 12:23:49 Hours

නව අණදෙන නිලධාරි වැඩ භාර ගැනීම

2018.08.06 වන දිනට යෙදි තිබු ශුභ මොහොතින් ආගමික වතාවත් ඉටු කරමින් 1 ශ්‍රීලයුහපොහේබ නව අණදෙන නිලධාරි ලෙස නි/63368 ලුතිතන් කර්නල් අයි ආර් හන්තානෙආරච්චි යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි වැඩ භාර ගන්නා ලද අතර ,එතුමන් හට සම්මාන මුරය,සම්මාන පෙළපාලිය හා සිය‍ලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදි, තවද එම ශුභ මොහොත සිහිවීම සදහා කදවුරු භුමිය තුල පැළයක් රෝපණය කරන ලදි .