Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th August 2018 18:33:17 Hours

4 ශ‍්‍රීලයුහපොහේබ අණදෙන නිලධාරී තණතුර අත්හැරීම

වසර එක හමාරක පමණ කාලයක් 4 ශ‍්‍රීලයුහපොහේබ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි ඉටු කරන ලද ලුතිතන් කර්නල් අයිආර් හන්තානෙආරච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමන් 2018.08.02 වන දින එම තනතුරෙන් සමුගෙන 1 ශ‍්‍රීලයුහපොහේබ අණදෙන නිලධාරි වශයෙන් රාජකාරි භාර ගැනීමට සඳහා පිටව යන ලදී. අණදෙන නිලධාරි තනතුරට සමුදීම හා සේවය ඇගයීම වස් එතුමන් හට සම්මාන මුරයක්, සම්මාන පෙලපාලියක් හා සියලු නිල තේ පැන් සංග‍්‍රහයක් පිරිනමන ලදී.