Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

16th May 2018 21:56:02 Hours

කොආවිවි රෙසැමේ

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායට අභිමානයක් එක්කරමින් කොතලාවල ආරක්‍ෂක විශ්ව විද්‍යාලයේ රෙජිමේන්තු සැරයන් මේජර් වශයෙන් මෙම රෙජිමේන්තුව වෙත අයත් සෙ/676402 බනි 1 ඩිඑම්ආර් ගුණසේකර නව පත්වීම් ලැබීය.