Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th April 2018 10:47:41 Hours

යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද සංස්කරන පාඨමාලාව

විනයාරක්‍ෂක අධ්‍යක්‍ෂක මණ්ඩලයේ මග පෙන්වීම යටතේ පවත්වනු ලබන යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද වූ සංස්කරන පාඨමාලාවන්හි පලමු අධියර 2018 මාර්තු මස 26 වන දින බලකාධිපති මෙන්ම විනයාරක්‍ෂකාධිපති වන බ්‍රිගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදි.