Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th March 2018 22:12:32 Hours

අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ තරගාවලිය - 2018

අන්තර් රෙජිමේන්තු ටයිකොන්ඩෝ තරගාවලිය 2018 මාර්තු මස 05 වන දින 09 වන දින දක්වා යුද්ධ හමුදා ගෘහස්ථ ක්‍රීඩාගාරය පනාගොඩහීදි පැවැත්වෙන ලදි. මේ සඳහා අප රෙජිමේන්තුව නියෝජනය කරමින් සහභාගිවු කණ්ඩායම රන් පදක්කම් 01 ක් හා ලෝකඩ පදක්කම් 04 ක් දිනා ගැනීමට හැකියාව ලැබුනි.

රන් පදක්කම

සෙ/680194 ලා/කෝ රාජපක්‍ෂ ආර්එම්ජීයු

ලෝකඩ පදක්කම්

සෙ/677186 සැරයන් සමන් කුමාර ඩබ්ඒ
සෙ/680464 ලා/කෝ චන්ද්‍රසේකර සීරම්යුඑන්
සෙ/680576 ලා/කෝ පීරිස් එච්එන්පී
සෙ/208308 සාසෙ රත්නායක ඩබ්ඒඑන්එස්