Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

09th March 2018 14:21:37 Hours

නිල උසස් කිරීම්

නිල උසස් කිරීම බලලත් නිලධාරි I

මෙම රෙජිමේන්තුව වෙත අයත් බලලත් නිලධාරි II නිලයේ අයවලුන් 16 දෙනෙකු 2018 පෙබරවාරි මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි බලලත් නිලධාරි I නිලය සදහා උසස් කර ඇත. .

නිල උසස් කිරීම බලලත් නිලධාරි II

මෙම රෙජිමේන්තුව වෙත අයත් මාණ්ඩලික සැරයන් නිලයේ අයවලුන් 55 දෙනෙකු 2018 පෙබරවාරි මස 20 දින සිට බලපැවැත්වෙන පරිදි බලලත් නිලධාරි II නිලය සදහා උසස් කර ඇත.

නිල උසස් කිරීම බලලත් නිලධාරි I

මෙම රෙජිමේන්තුව වෙත අයත් බලලත් නිලධාරි II නිලයේ අයවලුන් 12 දෙනෙකු 2018 පෙබරවාරි මස 26 දින සිට බලපැවැත්වෙන පරිදි බලලත් නිලධාරි I නිලය සදහා උසස් කර ඇත.

නිල උසස් කිරීම මාණ්ඩලික සැරයන්

මෙම රෙජිමේන්තුව වෙත අයත් සැරයන් නිලයේ අයවලුන් 66 දෙනෙකු 2018 පෙබරවාරි මස 21 දින සිට බලපැවැත්වෙන පරිදි මාණ්ඩලික සැරයන් නිලය සදහා උසස් කර ඇත.