Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

රෙජිමේන්තු මධ්‍යස්ථානය

යුදමය වාතාවරණයක් මත පාබල ඒකකල බලසේනා, සේනාංක වැඩිවීමත්, ඒ සඳහා භඨ පිරිස් සිඝ‍්‍රයෙන් වැඩිවීමත් නිසාවෙන් ශ‍්‍රිලයුුපොහේබ රෙජිමේන්තුවක් බවට පත්විම තුලින් වසර 56 ක පෞඩ ඉතිහාසයක් ඇති පළමුවන ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය නරාහේන්පිට සිට 1999 වර්ෂයේ ගිරිතලේ වෙතද, නැවතත් 2003 වර්ෂයේදී කොළඹ නාරාහේන්පිට වෙතද, වර්ෂ 2006 සිට මේ දක්වා පොල්හේන්ගොඩද ස්ථාපිතව ඇත.

රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සංස්ථාපිත වී ඇති ශ‍්‍රීලයුහපොහේබ ඒකක:

♦ 1 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 2 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 3 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 4 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 5 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 7 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ ශ‍්‍රීලයුහපොහේබ නිඅභපි (මුලතිව්)
♦ විශේෂ විමර්ෂන ඒකකය
♦ යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසල

රෙජිමේන්තු මධ්‍යස්ථානය

මේජර් ජෙනරාල් එස් ඒ එන් ඩී එදිරිසිංහ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එච්ඩීඑම්සී පීඑස්සී
බලකාධිපති

බ්‍රිගේඩියර් එම් එම් එම් පී මහේෂ් කුමාර
මධ්‍යස්ථාන සේනාවිධායක

කර්නල් අයි ආර් හන්තානේආරච්චි
කර්නල් (පාලන)

ලුතිනන් කර්නල් ඩබ්ලිව්එම්ටිජීඒපි විජේකෝන්
ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1

ලුතිතන් කර්නල් එස්පි කස්තුරිආරච්චි
මාණ්ඩලික නිලධාරි 1 (පාලන)

ලුතිතන් කර්නල් ජේ එස් ජයතිලක යුඑස්පි
මාණ්ඩලික නිලධාරි 1 (රණසේවා)

ලුතිතන් කර් නල් එන්පිඊඑන් නේරංගම යුඑස්පි එල්එස්සි
මාණ්ඩලික නිලධාරි 1 (භකාස)

කා: මානි 1 (නිලධාරි ප්‍රවර්ධන සැලසුම්) /

මේජර් අයි ඩබ් එස් ජී පතිරණ යූඑස්පී එල්එස්සී
රෙජිමෙින්තු විධායක අධිකාරි

මේජර් එච්ජීඑම්ඒ ගමගේ පීඑස්සී
ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II

මේජර් ඒ්ඒ්ආර්එම් ප්‍රනාන්දු එල්එස්සි
නිලධාරි නිවස්න කළමණාකරු - රෙම ශ්‍රීලයුපොහේබ

මේජර් එස්ආර්ඩී ප්‍රේමචන්ද්‍ර
නිලධාරි අණදෙන - කාන්තා

මේජර් ඒ්ඒ්ආර්එම් ප්‍රනාන්දු එල්එස්සි
නිලධාරි අණදෙන පාලන කණ්ඩායම

මේජර් ඩීඒආර් විජේරත්න එල්එස්සී
මානි II (පාලන)


මේජර් ඊඑම්ඩීඑස් ඒකනායක
මානි 2 (භකාස) / සම්බන්ධීකරණ නිලධාරිනී සේවා වනිතා ශාඛාව


මේජර් බීඑස් කන්නන්ගර
නීති නිලධාරි

කපිතන් එල්ඒඑල්සිසී ලියනාරච්චිගේ
ප්‍රධාන මාණ්ඩලික නිලධාරි - 111

ලුතිතන් එම්ඒඑල්එච් සිල්වා
මාණ්ඩලික නිලධාරි - 111 (භකාස)

කපිතන් ඩිසිඑස්කේ මෙන්ඩිස්
මාණ්ඩලික නිලධාරි 111 (පාලන)

ලුතිතන්(උපා) කේකේඑල් විජේවර්ධන යුඑස්පි
යාන්ත්‍රික ප්‍රවාහණ නිලධාරි

කපිතන් (උපා) යුඑම්එන් සේනාධීර
උපකරණ පාලන නිලධාරි