යුදමය වාතාවරණයක් මත පාබල ඒකකල බලසේනා, සේනාංක වැඩිවීමත්, ඒ සඳහා භඨ පිරිස් සිඝ‍්‍රයෙන් වැඩිවීමත් නිසාවෙන් ශ‍්‍රිලයුුපොහේබ රෙජිමේන්තුවක් බවට පත්විම තුලින් වසර 56 ක පෞඩ ඉතිහාසයක් ඇති පළමුවන ශ‍්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය නරාහේන්පිට සිට 1999 වර්ෂයේ ගිරිතලේ වෙතද, නැවතත් 2003 වර්ෂයේදී කොළඹ නාරාහේන්පිට වෙතද, වර්ෂ 2006 සිට මේ දක්වා පොල්හේන්ගොඩද ස්ථාපිතව ඇත.
රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ සංස්ථාපිත වී ඇති ශ‍්‍රීලයුහපොහේබ ඒකක:
♦ 1 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය♦ 2 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 3 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 4 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 5 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ 7 වන ශ‍්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය
♦ ශ‍්‍රීලයුහපොහේබ නිඅභපි (මුලතිව්)
♦ විශේෂ විමර්ෂන ඒකකය
♦ යුද්ධ හමුදා පොලිස් පුහුණු පාසල
රෙජිමේන්තු මධ්‍යස්ථානය

මේජර් ජෙනරාල් බීජීඑස් ප්‍රනාන්දු
යුඑස්පී එච්ඩීඑම්සී පීඑස්සී
කර්නල් සේනාවිධායක

බ්‍රිගේඩියර් ආර් එම් කේ ඒ එස් රාජනායක
මධ්‍යස්ථාන සේනාවිධායක

කර්නල් (පාලන)

ලුතිනන් කර්නල් කේ එන් ඉන්ද්‍රජිත් එල්එස්සී
ප්‍රධාන මාණ්ඩලික නිලධාරි 1

ලුතිතන් කර්නල් කේඩීඑන් කරුණාරත්න
මාණ්ඩලික නිලධාරි 1 (පාලන)

ලුතිතන් කර්නල් අයිඑම්කේ සුද්දාගල එල්එස්සි
මාණ්ඩලික නිලධාරි 1 (භකාස)

මේජර් කේඒකේ කාරියවසම් යුඑස්පි එල්එස්සී
මාණ්ඩලික නිලධාරි 1 (රණසේවා) - වැ.බ

කා: මානි 1 (නිලධාරි ප්‍රවර්ධන සැලසුම්) /

මේජර් ආර් ජී ඩි පී රාජපක්ෂ එල්එස්සී
රෙජිමෙින්තු විධායක අධිකාරි

මේජර් එච්ජීඑම්ඒ ගමගේ පීඑස්සී
ප්‍රධාන මාණ්ඩලික නිලධාරි II

මේජර් ඒ්ඒ්ආර්එම් ප්‍රනාන්දු එල්එස්සි
නිලධාරි නිවස්න කළමණාකරු - රෙම ශ්‍රීලයුපොහේබ

මානි 2 - රණසේවා

නිලධාරි අණදෙන පාලන කණ්ඩායම

මේජර් ඒඒ වික්‍රමරත්න මානි II (පාලන)

මේජර් ඊඑස්එච්ටි ආරියසේන
මානි 2 (භකාස)/නිලධාරි අණදනෙ
කාන්තා කණ්ඩායම

මේජර් බීඑස් කන්නන්ගර
නීති නිලධාරි

මේජර් කේආර්එච්එස් සිරිවන්ත
මානි 2 (ගිණුම්)

කපිතන් එන්එච්ටී රුක්ෂාන්
ප්‍රධාන මාණ්ඩලික නිලධාරි - 111

කපිතන් එස්ඩීවයිඑන් ප්‍රනාන්දු මාණ්ඩලික නිලධාරි 111 (පාලන)

කපිතන් එම්ඒඑල්එච් සිල්වා සම්බන්ධීකරණ නිලධාරිනී සේවා වනිතා ශාඛාව

කපිතන් (උපා) එස්පිකේ වික්‍රමසිංහආරච්චි මාණ්ඩලික නිලධාරි - 111 (භකාස)

මානි 111 (ගිණුම්)

ලුතිතන්(උපා) කේකේඑල් විජේවර්ධන යුඑස්පි යාන්ත්‍රික ප්‍රවාහණ නිලධාරි

කපිතන් (උපා) යුඑම්එන් සේනාධීර උපකරණ පාලන නිලධාරි