Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th October 2018 15:25:30 Hours

ශී‍්‍රලයුහපොහේබ කථන ශූරයා

ආසේමු (යා) ආඥාපතිගේ සංකල්පයකට අනුව ආසේමු (යා) බලප‍්‍රදේශයේ රාජකාරි කරනු ලබන සියලුම අයවලුන්ගේ කථන හැකියාවන් වර්ධනය කිරිමේ අරමුණින් පවත්වන ලද හොඳම නිවේදකයා හා නිවේදිකාව තෝරා ගැනීමේ තරගය 2018.08.21 සිට 2018.09.15 වන දින දක්වා පැවැත්වූ අතර, එහි අවසාන තරගය 2018.09.16 වන දින ආසේමු (යා) සිනමා ශාලාවේදි අති උත්කර්ශවත් අන්දමින් පැවැත්වු අතර එහිදි තරගකරුවන් 300 දෙනෙකු අතරින් සෙ/680103 ලා/කෝ පීරිස් බිඑච්වයි - 4 ශී‍්‍රලයුහපොහේබ යන කොනොනිවරයා සමස්ත තරගාවලියේ දෙවන ස්ථානය ලබා ගනිමින් ශී‍්‍රලයුහපොහේබ රෙජිමේන්තුවට විශාල කීර්තියක් අත්කර දෙන ලදී.