Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

27th July 2023 11:02:07 Hours

ශ්‍රී ලංකා හමුදා පොලිස් බලකායේ 5 වන රෙජිමේන්තුව ඇඟිලි සලකුණු කාර්යාංශයේ සහයෝගීතාවයෙන් ඇඟිලි සලකුණු වැඩමුළුවක් සංවිධානය කරන ලදී.