10th January 2019 16:17:10 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්ෂකාධිපති තනතුර අත් හැරීම
මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිළධාරි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 10 වන විනයාරක්ෂකාධිපති වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 ජනවාරි මස 08 වන දින එම තනතුරේ රාජකාරි අත් හරින ලදි.