Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

21st June 2022 17:25:56 Hours

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් සිදුකරනු ලැබු 2 ශ්‍රීලයුපොහේබ හා පොහේබ පුපා සංචාරය

ශ්‍රී ලංකා නාවික හමුදාව වෙතින් පවත්වාගෙන යනු ලබන Leading (Provost) Qualifying Course 01/2021 and Phase 111 Provost Course 02/2021 පාඨමාලාව හදාරනු ලබන ශිෂ්‍යයින් සහ උපදේශකයින් 2022 ජුනි මස 04 වන දින 2 ශ්‍රීලයුපොහේබ චරිත ශෝධනාගාරය හා පොහේබ පුපා හී සිදුකරනු ලැබු සංචාරය