Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th March 2019 16:11:58 Hours

විනයාරක්‍ෂකාධිපතිගේ යුහපොපා සංචාරය

ශී‍්‍ර ලංකා යුද්ධ හමුදාවේ විනයාරක්‍ෂකාධිපති වන බි‍්‍රගේඩියර් එල්පිආර් පේ‍්‍රමලාල් යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 පෙබරවාරි මස 12 වන දින යුහපොපා නිරික්‍ෂණ සංචාරයක නිරත විය. මෙහිදි යුහපොපා සේනාවිධායක වන ලුති: කර්නල් එච්එම්එස්අයි සෙනරත් යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් බළකාධිපති තුමන් ව පිළිගැනීමෙන් අනතුරුව යුහපොපා සියලු නිළයින් ආමන්ත‍්‍රණය කරන ලදී. පසුව විනයාරක්‍ෂකාධිපති විසින් සංචාරය සනිටුහන් වීම පිණිස කෝප‍්‍රල් සමාජ ශාලාව අසල පැළයක් රෝපණය කිරිමෙන් අනතුරුව සමූහ ජායාරූපයක් සඳහාද පෙනී සිටින ලදී