Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th September 2020 17:25:59 Hours

විනයාරක්ෂකාධිපතිගේ 6 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා විනයාරක්ෂකාධිපති ලෙස රාජකාරි නියුතු බ්‍රිගේඩියර් ඒ එල් ඉලංගකෝන් යන ජ්‍යෙෂ්ඨ නිලධාරී 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය - මුලතිවු කඳවුරෙහි 2020.09.05 වන දින නිල සංචාරයක් සිදු කරන ලද අතර, එහිදී විනයාරක්ෂකාධිපතිතුමන් 6 ශ්‍රීලයුපොහේබ අණදෙන නිළධාරී විසින් පිලිගැනීමෙන් අනතුරුව විනයාරක්ෂකාධිපති තුමන් වෙත කදවුරු සම්මාන මුරයක් පිලිගන්වා, කදවුරු භූමියෙහි පැළයක් රෝපණය කර සියළු නිලයින් ඇමතීමක් සිදු කරන ලදී