Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

28th May 2024 16:28:09 Hours

විනයාරක්ෂකාධිපති තුමාගේ 1 ශ්‍රීලයුපොහේබ සහ 5 ශ්‍රීලයුපොහේබ සංචාරය

බ්‍රිගේඩියර් ආර් ඩී සලේ එන්ඩීසී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි ශ්‍රී ලංකා යුද හමුදාවේ විනායාරක්ෂකාධිපති වශයෙන් රාජකාරි භාර ගැනීමෙන් අනතුරුව, 2024 මැයි මස 27 වැනි සඳුදා දින 1 වන සහ 5 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායන්හි පලමු නිල කඳවුරු සංචාරය සිදුකරන ලදි