Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

10th October 2019 18:23:51 Hours

ලෝක ළමාදින සැමරුම

ලෝක ළමාදින සැමරුම වෙනුවෙන් ශී‍්‍ර ලංකා රූපවාහිනි සංස්ථාව විසින් මෙහෙයවු වැඩසටහන් මාලාවක් 2019 ඔක්තෝබර් මස 5 වන දින කොළඹ විහාරමහා දේවි උද්‍යානය හිදි පැවැත්වූ අතර, එහිදි මෙම රෙජිමේන්තු පරික්‍ෂුම් පහන් සංදර්ශන කණ්ඩායම විසින් පිරික්‍ෂුම් පහන් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදි.