Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th March 2018 17:48:47 Hours

රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරු හා සරඹ උපදේශකවරු

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අනුමත සංස්ථාව තුල ඒකක/යුහපොපා හි රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරු හා සරඹ උපදේශකවරුන් ලෙස පහත නම් සඳහන් බලලත් නිලධාරීන් පත්කර ඇත.

රෙජිමේන්තු සැරයන් මේජර්

රෙම: ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676309 බනි 1 ඩබ්ජී සිරිවර්ධන යුඑස්පී
1 ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676348 බනි 1 කේඩබ්ඒඑල් ආරියවංශ
2 ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676454 බනි 1 එච්එම්ඩබ් හේරත්
3 ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676401 බනි 1 එම්එම් ජයවර්ධන
4 ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676386 බනි 1 වයිජිඑල්කේ පද්මසිරි
5 ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676397 බනි 1 පීඑල් අබේසේකර
6 ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676503 බනි 1 ඩබ්ටීඑස් වීරකෝන්
7 ශ්‍රීලයුහපොහේබ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676361 බනි 1 එච්කේඑම් කොඩිතුවක්කු
යුහපොපා රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676401 බනි 1 ඩීආර්එම් ගුණසේකර
විවිඒ රෙජිමේන්තු සැරයන් මේජර් - සෙ/676488 බනි 1 කේඩීඑස්කේ ප්‍රියදර්ශණ

සරඹ උපදේශක

රෙම ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676456 බනි 11 තිලකරත්න එල්එම්ජීඩීඑස්
1 ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676535 බනි 11 කුමාරසේන පීපීඑස්
2 ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676513 බනි 11 හෙට්ටිආරච්චි එච්ඒජේඑස්
3 ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676557 බනි 11 ඈපා ඩබ්එස්සී
4 ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676668 බනි 11 බණ්ඩාර කේපීසීපී
5 ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676667 බනි 11 ප්‍රේමකුමාර ජීසී
6 ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676607 බනි 11 දිසානායක ඩීඑම්එස්එස්
7 ශ්‍රීලයුහපොහේබ සරඹ උපදේශක - සෙ/676580 බනි 11 කලුආරච්චි ඩීඑස්කේ
යුහපොපා සරඹ උපදේශක - සෙ/676601 බනි 11 කරුණාරත්න කේඑම්ඊසීටී
විවිඒ සරඹ උපදේශක - සෙ/676765 බනි 11 සම්පත් කුමාර එච්කේජිජි