Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th April 2019 14:31:05 Hours

රෙජිමේන්තු මධ්‍යස්ථානය වෙත නව බේකරියක්

රෙජිමේන්තු මධ්‍යස්ථානය තුල රාජකාරි කරනු ලබන නිලධාරි හා සෙසුනිලයින්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් බලකාධිපති තුමාගේ සංකල්පයකට අනුව අභිනවයෙන් ඉදිරිකරන ලද බේකරිය 2019 අප්‍්‍රල් මස 18 වන දින මධ්‍යස්ථාන සේනාවිධායකගේ ආරාධනය පරිදි භකාස ආඥාපති මෙන්ම, ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් විවෘත කරන ලදි.