Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th September 2018 09:36:07 Hours

රණවිරු රියල් ස්ටාර් පස්වන මෙහෙයුමේ නිවාස ප්‍රධානෝත්සවය

රණවිරු රියල් ස්ටාර් පස්වන මෙහෙයුමේ නිවාස ප්‍රධානෝත්සවය අතිගරු ජනාධිපතිතුමන්ගේ 2018.08.13 වන දින හෝරා 1600 ට හොරණ, මදුරාවල ප්‍රබුද්ධ රණවිරු ගම්මානයේදී පවත්වන ලද අතර, ඒ සඳහා මෙම රෙජිමේන්තුවේ රාජකාරී කරනු ලබන ලාකෝ සශිකලා ඩබ්ජිඩි - 1 ශ්‍රීලයුහපොහේබ කාන්තා සෙබළිය හට හිමි නිවසේ යතුර එදින භාරදෙන ලදි.