Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

07th May 2020 20:39:31 Hours

යුධ හමුදා පොලිස් ජ්‍යෙකොනොනි විසින් නිර්මානිත දැවැන්ත බෞද්ධ කොඩිය ප්‍රදර්ශණය කිරීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් දැනට රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ රාජකාරි ඉටු කරණු ලබන සෙ/676486 සැරයන් පුෂ්පකුමාර KKM යන ජ්‍යෙකොනොනිගේ අදහසකට හා සංකල්පයකට අනුව ඔහුගේ වියදමින් බු:ව 2564 වන වෙසක් උත්සවයට සමගාමීව නිර්මිත අඩි 100’x66.6’ ප්‍රමාණයේ දැවැන්ත ළෙලදෙන බෞද්ධ කොඩිය 2020.05.07 වන වෙසක් දින හොරා 0815ට කොළඹ දිසත්‍රීක් ලේකම් කාර්යාල ගොඩනැගිල්ල මුදුනතදි ළෙල දීමටහරින ලදි