Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

14th August 2020 12:51:52 Hours

යුද්ධ හමුදාපති තුමන්ගේ සංකල්පයකට අනුව ආබාධිත සෙබලාට නව නිවසක්

යුද්ධ හමුදාපති තුමාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක වන “පූර්ණ නිවාස ව්යාපෘතිය - V වන අධියර“ යටතේ 1 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත අයත් දැනට හදිසි අනතුරකට ලක්ව ආබාධිතව රාගම රණවිරු සෙවන හි නේවාසිකව ප්‍රථිකාර ලබන සෙ/678929 ලා/කෝ හේරත් ඒච්ජේඒස් යන කොනොනි හට නිවසක් හිමිවූ අතර එම නිවසේ මුල් ගල තැබීම ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති මේජර් ජෙනරාල් ඒල් පී ආර් ‍ප්‍රේමලාල් යූඒස්පී යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් 2020.08.10 වන දින හෝරා 0737 ට යෙදුනු සුභ මොහොතින් සිදුකරන ලදී