13th February 2025 09:19:44 Hours
2025 පෙබරවාරි මස 11 වන දින යුද හමුදා මූලස්ථානයේ පැවති සරල උත්සවයකදී කළමනාකරණ සහ නඩත්තු අධ්යක්ෂ මණ්ඩලයේ නව අධ්යක්ෂ ලෙස බ්‍රිගේඩියර් එච්.එම්.එස්.අයි. සෙනරත් ජ්‍යෙෂ්ඨ නිලධාරි ආගමික වතාවත්වලින් පසුව නිල ලේඛනයකට අත්සන් තැබීමෙන් අනතුරුව රාජකාරි ආරම්භ කරන ලදි. මෙම අවස්ථාවට අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන් සහ සෙසු නිලයින් සහභාගී වූහ.