Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

11th April 2018 12:38:34 Hours

යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද සංස්කරන පාඨමාලාව

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙතින් පවත්වන ලද තවත් එක් සුවිශේෂී පාඨමාලාවක් වු "යුද්ධ හමුදා නීතිය හා සිවිල් නීතිය පිළිබද සංස්කරන පාඨමාලාවේ" පලමු වන අධියර 2018 අප්‍රේල් මස 09 වන දින සාර්තකව නිමාවට පත්කර ලදි. පාඨමාලාව සඳහා නිලධාරීන් 05 දෙනෙකු ද, සෙසුනිලයින් 53 දෙනෙකුද සහභාගිවූ අතර, මෙම පාඨමාලාව කෙටි කාලීන පඨමාලාවක් වශයෙන් පවත්වන ලදි. මෙහි ප්‍රධාන ආරාධිත අමුත්තා වහයෙන් බලකාධිපති මෙන්ම විනයාරක්ෂාධිපති වන බ්‍රිගේඩියර් ඩි කේ ජි ඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි සහභාගි විය. පාඨමාලාවේ අවසානය සනිටුහන් කරමින් තේ පැන් සංග්‍රහයක්ද පවත්වන ලදි.