Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th February 2023 16:09:52 Hours

මේජර් ජෙනරල් නිලයට උසස්වීම නිමිත්තෙන් උපහාර පිදීම

ඉනපෙ (උ) ආඥාපති වශයෙන් රාජකාරි නියුතු මෙිජර් ජෙනරාල් ඒසිඒ ද සොයිසා යුඑස්පි එචිඩිඑමිසි එල්එස්සි (නි/61548) යන ජ්‍යෙෂ්ඨ නිළධාරි මේජර් ජෙනරාල් නිළයට නිළ උසස් වීම නිමිත්තෙන් 2023.02.07 වන දින 4 ශ්‍රීලයුපොහේබ ඒකකයේදී සමිමාන මුරයක්/ භඨ පිරිස් ඇමතීමක්, සියළු නිළ තේ පැන් සංග්‍රහයක් සහ පැළ රෝපණයක් සිදුකරන ලදි.