Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th February 2020 11:52:43 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක තනතුර අත් හැරීම

බ්‍රිගේඩියර් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිළධාරි රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක වශයෙන් රාජකාරි කල අතර තත් ජ්‍යෙෂ්ඨ නිළධාරි 2020 පෙබරවාරි මස 05 වන දින එම තනතුරේ රාජකාරි අත් හරින ලදි.