Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th July 2022 15:43:50 Hours

මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 7 ශ්‍රීලයුපොහේබ සංචාරය

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් ආර් ඩී සලේ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 ජූලි මස 02 වන දින 7 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය වෙත නිල සංචාරයක් සිදු කරන ලදී. ඒකක මූලස්ථානය වෙත පැමිණි මධ්‍යස්ථාන සේනාවිධායක තුමන් පිළිගැනීම 7 ශ්‍රීලයුපොහේබ අණදෙන නිලධාරි, මේජර් එස් එන් කේ හලංගොඩ යූඑස්පී පීඑස්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදු කරන ලද අතර, ඊට සමගාමීව පැල රෝපණය, කඳවුරු සංචාරය, සියලු නිලයින් ඇමතීම හා සියළු නිල තේ පැන් සංග්‍රහය යන වැඩ සටහන් මාලාවක් පවත්වන ලදී‍.