Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

24th November 2018 12:53:15 Hours

බි‍්‍රගේඩියර් සිට මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලබා

මෙම රෙජිමේන්තු බලකාධිපති මෙන්ම යුද්ධ හමුදා විනයාරක්‍ෂාධිපති තුමන් 2018.11.05 වන දින බි‍්‍රගේඩියර් නිලයේ සිට මේජර් ජෙනරාල් නිලය දක්වා නිළ උසස් කිරිම් සිදු වූ අතර ඒ වෙනුවෙන් ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි සම්මාන පෙළපාලියක් පිරිනමන ලද අතර සමූහ ඡායාරූපයක්, සියලු නිලයින් ඇමතීම හා සියලු නිල දිවා භෝජන සංග‍්‍රහයක් පවත්වන ලදි