Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th February 2020 12:07:58 Hours

බ්‍රිගේඩියර් ඒඑල් ඉලංගකෝන් ජ්‍යෙෂ්ඨ නිලධාරී යුද්ධ හමුදාවේ 12 වන විනයාරක්ෂකාධිපති වශයෙන් රාජකාරි භාර ගැනීම

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 12 වන විනයාරක්ෂකාධිපති වශයෙන්, බ්‍රිගේඩියර් ඒඑල් ඉලංගකෝන් යන ‍ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 පෙබරවාරි මස 05 වන දින තම තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.