Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th March 2019 16:26:42 Hours

බළකාධිපතිගේ යුහපොපා සංචාරය

ඉනපෙ(කිලි) ආඥාපති මෙන්ම මෙම රෙජිමේන්තු බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 පෙබරවාරි මස 20 වන දින යුද්ධ හමුදා පොලිස් පාසලේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි.

එහිදි යුහපොපා හි අභිනවයෙන් ඉදිකල ප‍්‍රධාන කාර්යාල ගොඩනැගිල්ල හා මුලුතැන්ගෙය බළකාධිපති විසින් සුභ මොහොතින් විවෘත කරන ලදි. අනතුරුව 2 ශී‍්‍රලයුහපොහේබ හා යුද්ධ හමුදා පොලිස් පාසලේ සියලු නිලයින් අමතන ලද අතර, ුහපොපා කාර්ය මණ්ඩලය සමග සමූහ ජායාරූපයකට පෙනී සිටින ලදි.

ඉන් අනතුරුව 2 සියලු නිල දිවා භෝජන සංග‍්‍රහයක් සඳහාද සහභාගි වන ලදි