Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

08th November 2019 06:20:40 Hours

බළකාධිපතිගේ 3 ශ්‍රීලයුපොහේබ සංචාරය

අනුරාධපුර ගල්කුලම හි ස්ථාපිත 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකා මූලස්ථානයේ නවතමයෙන් ඉදි කරන ලද කොනොනි සමාජ ශාලාව සහ මුලුතැන්ගෙය 2019 නොවැම්බර් මස 07 වන දින 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරි ලුතිනන් කර්නල් එම්එම්එම්පී මහේෂ් කුමාර යන නිලධාරිගේ ආරාධනය මත පැමිණි යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ කර්නල් සේනාවිධායක මෙන්ම භාඨ කාර්යය සම්පාදන අණසක ආඥාපති මේජර් ජෙනරාල් ඩීකේජීඩී සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි විසින් සුභ මොහොතින් විවෘත කරන ලද අතර, මෙම අවස්ථාව සඳහා ඒකකයේ නිලධාරින් හා සෙසුනිලයින් විශාල පිරිසක් සහභාගීවුහ.