Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

05th March 2019 11:30:11 Hours

බළකාධිපතිගේ 2 ශී‍්‍රලයුහපොහේබ සංචාරය

මෙම රෙජිමේන්තු බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පි යන ජ්‍යෙෂ්ඨ නිළධාරි 2019 පෙබරවාරි මස 20 වන දින 2 ශී‍්‍රලයුහපොහේබ ඒකකයේ නිරික්‍ෂණ සංචාරයක නිරත වන ලදි. මෙහිදි 2 ශී‍්‍රලයුහපොහේබ අණදෙන නිළදාරි වන ලූතිතන් කර්නල් ඊඑම්අයි ඒකනායක යන ජ්‍යෙෂ්ඨ නිළදාරි විසින් පිලිගැනීමෙන් අනතුරුව සම්මාන මුරයක් පිරිනමන ලද අතර බළකාධිපති තුමන් නවතමයෙන් ඉදිකල ප‍්‍රධාන දොරටුව සම්මාන මුර පීඨිකාව, යාප‍්‍ර අංශය, බනි/සැරයන් නිවස්න මුලූතැන්ගෙය හා නාන කාමරය, හා කෝප‍්‍රල් සමාජ ශාලාව වීවෘත කරන ලදී. අනතුරුව කඳවුර ඉදිරියේ සමාධි බුද්ධ ප‍්‍රථිමාවක්ද තැන්පත් කරන ලදී.
පසුව බළකාධිපති විසින් සියලූ නිලියින් ඇමතීමෙන් පසු සියලූ නිල තේ පැන් සංග‍්‍රහයක් පවත්වන ලදී.