Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

30th April 2024 11:38:38 Hours

බලකාධිපති තුමන්ගේ ශ්‍රීලයුපොහේබ සංචාර

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ 11 වන කර නල් සේනාවිධායක වශයෙන් රාජකාරි කරනු ලබන මේජර් ජෙනරාල් ඒසීඒ ද සොයිසා යූඑස්පී එච්ඩීඑම්සී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් ශ්‍රීලයුපොහේබ ඒකක, පොලිස් පුහුණු පාසලේ සහ නිඅභපි(මුල) හි සංචාරයන් සිදුකරන ලදි. මෙහිදි තත් ජ්‍යෙෂ්ඨ නිලධාරිව අදාල ස්ථානයන්හි අණදෙන නිලධාරි වරුන් විසින් පිළිගනු ලැබුවා.
සම්ප්රපධායානුකුලව ඒකක සංචාරයකදි සිදුකරනු ලබන කටයුතු කර් නල් සේනාවිධායක තුමන් විසින් සිදුකරනු ලැබු අතර, මෙහි කැපීපෙනෙන අංගයක් වශයෙන් ඒකකයන්හි නවතමයෙන් ඉදිකරනු ලැබු නේවාසික පහසුකම්ල අධ්‍යන කටයුතු සඳහා සිදුකරනු ලැබු ඉදිරිකිරිම් විවෘත කිරිම් සඳහන් කල හැකිය.