Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th February 2018 11:14:59 Hours

බනි/සැරයන් නිවස්නයේ නවාතැන් පහසුකම් වැඩි දියුණු කරමින්

රෙජිමේන්තු මධ්‍යස්ථාන බනි/සැරයන් නිවස්නයේ නවාතැන් පහසුකම් වැඞ්දියුණු කිරිමේ අරමුණින් නවතමයෙන් ඉදිකරන ලද ගොඩනැගිල්ල 2018/01/29 වන දිනට යෙදුන සුභ මොහොතින් අප රෙජිමේන්තු බලකාධිපති මෙන්ම විනයාරක්‍ෂකාධිපති වන බි‍්‍රගේඩියර් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සෙත් පිරිත් මධ්‍යයේ විවෘත කරන ලදි .මෙම විවෘත කිරිමේ උත්සවය සඳහා රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක,ජ්‍යෙෂ්ඨ/කණිෂ්ඨ නිලධාරින් හා බලලත් නිලධාරින් මෙන්ම ජ්‍යෙකොනොනීන් සහභාගි වන ලදි.