Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

12th September 2020 20:56:54 Hours

නිළ උසස්වීම් වෙනුවෙන් ගරු බුහුමන්

1 වන ශ්‍රි ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ අණදෙන නිලධාරී ලෙස රාජකාරි කරනු ලබන ලුතිතන් කර්නල් ආර් එම් එන් රත්නායක යූඑස්පී එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ 2020.09.08 වන දින වත්මන් නිලයට උසස්වීම් ලැබූ අතර, ඒ වෙනුවෙන් එම ජ්‍යෙෂ්ඨ නිලධාරී හට 2020.09.11 වන දින ඒකකයේ භඨ පිරිස් විසින් සම්ප්‍රදායානුකූලව කඳවුරු මුරයක් හා පෙළපාලියක් පිරිනමන ලදී. තවද මෙම අවස්ථාව සිහිවීම සඳහා අණදෙන නිලධාරී සමූහ ඡායාරූපයකට පෙනී සීටීමෙන් අනතුරුව සියළු නිලයින් ඇමතීමද සිදුකරන ලදී. ඉන් අනතුරුව ඒකකය යටතේ රාජකාරී කරනු ලබන සියළු නිලධාරීන් හා සෙසු නිලයින් උසස්වීම් ලැබූ අණදෙන නිලධාරී තුමන් වෙත ශුභාශිංසනය පිරිනැමීම සඳහා එක්වන ලදී. උත්සවය අවසානයේ සියලු නිල තේ පැන් සංග්‍රහයක් පවත්වන ලදී.