Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

06th April 2020 16:56:30 Hours

නව කොරෝනා වෛරසය පැතිරීම වැලැක්වීම සඳහා නව විෂබීජ හරණ කුටියක්

නව කොවිඞ් 19 හෙවත් කොරෝනා වෛරසය ශී‍්‍ර ලංකාව තුල සීඝ‍්‍රයෙන් පැතිර යාමේ අවධානම් තත්වයකට පත්ව ඇති මෙම අවස්ථාවේ ශී‍්‍ර ලංකා රජය හා යුද්ධ හමුදාව විසින් එම වෛරසය පැතිරී යාම වැලැක්වීම සඳහා සියලූ කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින අතර, එම වෛරසයෙන් මෙම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සියලූම අයවලූන් ආරක්ෂා කර ගැනිම සඳහා මෙම මධ්‍යස්ථානයේ රාජකාරි කරනු ලබන සෙ/676486 සැරයන් පුෂ්ප කුමාර කේකේඑම් - 5 ශී‍්‍රලයුපොහේබ යන ජ්‍යෙකොනොනි විසින් 2020/04/06 වන දින නව විෂබීජ හරණ කුටියක් නිර්මාණය කර ප‍්‍රධාන දොරටුව අභියස ස්ථාපිත කරන ලදී.