Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බළකාය

ආදර්ශයෙන් පෙරමුණ ගනිමු

26th April 2019 08:21:48 Hours

නව අවුරුදු සැමරුම් තේ පැන් සංග‍්‍රහය

සිංහල හා හින්දු නව අවුරුදු උදාව සැමරීම නිමිති කොටගෙන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය, 1 වන ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකාය හා විශේෂ විමර්ෂන ඒකකයේ රාජකාරි නියුතු නිලධාරින් හා සෙසුනිලයින් එක්ව තේ පැන් සංග‍්‍රහයක් 2019 අපේ‍්‍රල් මස 18 වන දින පවත්වන්නට යෙදුනි. මෙම තේ පැන් සංග‍්‍රහය සඳහා භකාස ආඥාපති මෙන්ම, ශී‍්‍ර ලංකා යුද්ධ හමුදා පොලිස් හේවා බලකායේ බලකාධිපති වන මේජර් ජෙනරාල් ඩිකේජිඩි සිරිසේන යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිලධාරි ප‍්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වන ලදි.